මෙය පිරිමි ප්‍රජාව තුල සහ කාන්තා ප්‍රජාව තුල එනම් මුළු මනුෂ්‍ය සංහතියේම ම්මුල් කාලයේ සිටම පවතී ප්රශ්නයකි
නවීන තාක්ෂනය ඉතා ඉහල මට්ටමක පවතින අද කාලයේ මෙය ඉතාමත් ලෙහෙසියෙන් විසදා ගැනීමට හැකි මානසික සහ ශාරීරික ප්රශ්නයකි
සමහර රවල් වල වෙසෙන සමහර ජන වර්ග වලට ආවේනික වූ විවිධ ප්රාමාණ වලින් යුත් ලිංග සහිත බව මතක තබාගත යුතුය තවද ඔබ නිතර බල ලිංගික චිත්‍රපටි වල රන්ගනේ යෙදෙන කාන්තාවන් සහ පිරිමින් ඔවුනගේ වුර්තිය වෙනුවෙන් නවීන තාක්ෂනය හා මුසු වූ වයිධ්‍ය තාක්ෂනය යොදාගන්නවා
ඔබේ ලිංගය විශාල කර ගත හැකි ක්‍රම දෙකක් ලෝකයේ පවතින අතර පහත දැක වෙන්නේ එම ක්‍රම 2 වේ
- නවීන තාක්ෂනේයෙන් යුත් වෛද්‍ය උපදේශ සහිත ශල්‍යකර්ම.
- දේශීය වෛද්‍ය විද්‍යාව භාවිතයෙන් සැකසු තෙල් වර්යගයක් හෝ පිට රටින් ආනයනය කරන ලද සුප්‍රසිද්ද ආලේපනයක් කාල සටහනක් අනුව සහ නිසි පෝෂණයෙන් යුතුව සැලසුමකට අනුකුලව භාවිතා කිරීමයි
නවීන තාක්ෂනේයෙන් යුත් වෛද්‍ය උපදේශ සහිත ශල්‍යකර්ම
මේ සදහා ඔබ වෛද්‍ය චැනලින් සේවාව මගින් වෛද්‍ය උපදේශ ලබා ගැනීම අප නිර්දේශ කරනවා
දේශීය වෛද්‍ය විද්‍යාව භාවිතයෙන් සැකසු තෙල් වර්යගයක් හෝ පිට රටින් ආනයනය කරන ලද සුප්‍රසිද්ද ආලේපනයක් කාල සටහනක් අනුව සහ නිසි පෝෂණයෙන් යුතුව සැලසුමකට අනුකුලව භාවිතා කිරීමයි
ඉපැරණි රජ වරු තමන්ගේ අන්තප්පුරය පාලනය කර ගැනීමට සහ ඔවුනගේ අසීමිත ආශාවන් සන්තර්පණය කරගෙනීම උදෙසා විවිද දේශීය අමුද්‍රව්‍ය දේශීය වෛද්‍යවරුන්ගේ වට්ටෝරු වලට අනුකුලව සාදන ලද විවිද ඖෂද පරිහරණය කරන ලදී
ඉපැරණි පුස්කොල පොතකින් සොයා ගන්න ලද අති දුර්ලබ බෙහෙත් වට්ටෝරුවක සාදන ලද තෙල් වර්ග සහ කලක ගුලි චුරන වර්ග ලංකාවේ ඉතා ප්‍රචලිතය
එවැන්නකට යොමුවන ඔබ පහත සදහන් දේ ගැන ඉතා සැලකිල්ල දැක්විය යුතුය
- පැහැදිලි සැලැස්මක්
- කාල රාමුවක්
- සටහන් (මිනුම්)
- සති සාරාංශ සටහනක්
- මග හැරුණු සටහන්
- පැහැදිලි සැලැස්මක්
ඔව් ඔබගේ ලිංගය දිගු කරගැනීමේ ඉලක්කයක් සටහන් කර ගත යුතුය එමෙන්ම එම සැලැස්ම තුල ම්තන්ට පහසු උපකරණයක් හෝ තමන්ගේ අ ඇගිලි භාවිතාවෙන් දිනකට කොපමණ වෙලා කල යුතුද යන්න හා සියලු සටහන් සහිතව කාල සටහනක් සහ අනෙකුත් ඉහත දක්වා ඇති සටහන් උපයෝගී කරගෙන තමන්ගේ ලිංගය විශාල කර ගැනීමේ ඉලක්කයට ලගා විය හැක
ලිංගය විශාල කරගැනීම හෝ දිගු කර ගැනීමට උපකාරී වන උපකරණ කිහිපයක්
පහත දක්වා ඇත
Leave a Reply